Friday, September 20, 2024

General line - 0115112241

‘ජේසුතුමා ඇස් අරීයි‘ – හද ලොමු දැහැගැන්වෙන වීඩියෝව මෙන්න



ජේසු ප්‍රතිමාවක් ඇස් හරින හද ලොමු දැහැගැන්වෙන පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය වාර්තාවන්නේ මෙක්සිකෝවේ කතෝලික පල්ලියකින්.

කිසියම් පුද්ගලයෙක් මෙම ජේසු පිළිරුව වීඩියෝගත කරමින් සිටින අතර එහිදි එක්විටම ජේසු පිළිරුවේ ඇස් විවෘත වනවා.

අන්තර්ජාලයට නිකුත් වීමත් සමග මෙය අන්තර්ජාලයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

මෙය දුටු බොහෝ දෙනො පවසා ඇත්තේ මෙය විශ්වාස කිරීමට හෝ නොහැකි ආශ්චර්යමත් සිදුවීමක් බවයි.

ඇතැමුන් පවසන්නේ මෙය නවීන තාක්ෂණය යොදා කළ රැවටිල්ලක් බවයි.තවත් දෙනෙක් මෙය දෘෂ්ඨි මායාවක් යැයිද පවසනවා.

කෙසේ වෙතත් ඇතැම් පරේශකයන් මෙය පරීක්ෂා කර ඇතත් මෙය තාක්ෂණය යොදා වෙනස් කර ඇති බවට සාධක සොයාගත නොහැකි බවයි පවසන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

3713001200000578-3733080-image-m-20_1470833792761

3713000300000578-3733080-image-a-19_1470833774862

3713000900000578-3733080-image-m-21_1470833804851