Friday, May 3, 2024

General line - 0115112241

සීනි කිලෝ එකක් රුපියල් 125කට 




සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 125ක මිලකට සතොස හරහා මිලදී ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. 

මෙරට නිෂ්පාදිත සීනි එම මිලට ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.  

කාබනික පොහොර භාවිතා කරන ගොවීන් සම්බන්ධයෙන් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කරුණු දැක්වුවා.