Thursday, May 16, 2024

General line - 0115112241

ඉල් පුර පසළොස්වක පොහොය අදයි - නෙත් ශ්වේත පූජා දවස පුරා




ඉල් පුර පසළොස්වක පොහොය අදයි. 

ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද ඉල් පුර පසළොස්වක පොහොය බෞද්ධ සැදැහැවතුන්ට අතිශය වැදගත් පොහොයක්. මේ, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්.

මේ අතර ඉල් පුර පසළොස්වක පොහෝදා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා පැවැත්වෙනවා. 

මේ, ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.