Thursday, May 16, 2024

General line - 0115112241

ඩෙල්ටා උප ප්‍රභේදය පාසැල් ළමුන් සහ තරුණයින් අතර පැතිරීම සුලභ වෙයි




මෙරටින් හමුවූ කොරෝනා ඩෙල්ටා උප ප්‍රභේදය පාසැල් ළමුන් සහ තරුණ ප්‍රජාව අතර පැතිරීම සුලභව දැකිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වු සියලුදෙනා තමන්ට වැළඳෙන රෝගී තත්ත්වයන් නොසලකා හැරීමෙන් වළකින ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළේග.

ශීත කාලගුණයක් පවතින මෙම කාලසීමාවේදී උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි අසනීප තත්ත්වයන් ඇතිවන්නේ නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමුවීම සුදුසු බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ. 

ඪධෂක්‍ෑ ක්‍ඹඔ - ථඡඍධත්‍ ක්‍්‍ය්භභ් 02ෆ

මේ අතර රජයේ පාසැල්වල 06 සිට 09 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙනවාග අසනීප තත්ත්වයෙන් පසුවන ළමුන් පාසැල් වෙත එවීමෙන් වළකින ලෙයසි සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් කළේග.

මේල කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරියග