Thursday, May 16, 2024

General line - 0115112241

හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා වෘත්තිය සමිති පැය 48 ක සංකේත වැඩ වර්ජනයක 




සිය වෘත්තිය ගැටලු කිහිපයකට විසදුම් නොලැබීම හේතුවන් හෙට සහ අනිද්දා දෙදින පැය 48 ක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය.