Tuesday, May 7, 2024

General line - 0115112241

පාන් ඇතුලු බේකරි නිෂ්පාදන මිල තවත් ඉහල යයිද? තිීරණය අද රාත්‍රීයේ




පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහල දැමීම සම්බන්ධයෙන් අද රාත්‍රීයේ පැවැත්වෙන සිය සංගමයේ රැස්වීමකදී තීරණයක් ගන්නා බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ තිරිගු පිටි සමාගම් විසින් අද වන විට අධික ලෙස  පිටි මිල ඉහල දැමීම හේතුවෙන් බේකරි හිමියන් ගැටළුකාරී තත්ත්වයකට මුහුණපා ඇති බවයි.