Tuesday, May 14, 2024

General line - 0115112241

රසායනික පොහොර නැති නිසා සේනා දළඹු ආක්‍රමණයක් 




රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් සේනා දළඹු ආක්‍රමණයද වැඩි වෙමින් ඇතැයි හොරොව්පතාන, කකුල් බැදි දිගිලිය ගම්මානයේ බඩ ඉරිගු ගොවීන් පවසනවා. 

මේ හේතුවෙන් මේ වන විට බඩඉරිගු වගාව බාල වී ඇති බවයි ගොවීන් පවසන්නේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර, වගාවන් සදහා යෙදවුවද ඉන් කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති බවද ගොවීන් පෙන්වා දෙනවා.