Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය අතීතය මතක් කරදෙයි




බලයට පැමිණීමෙන් පසු ඇතැම් අයට අතීතය අමතක වී ඇතැයි ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂයක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය පවසනවා.

එහි නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මාධ්‍ය හමුවේ සදහන් කළේ සදාකල් නොපවතින බලය පිළිබද, දේශපාලන පක්‍ෂවලට ඕනෑ තරම් අතීතයේ උදාහරණ ඇති බවයි.

වත්මන් ආණ්ඩුව ගැසට් නිවේදන අවලංගු කිරීම පිළිබදවද මෙහිදී අදහස් පළ කෙරුණා.