Saturday, May 18, 2024

General line - 0115112241

මහනුවර ජාතික රෝහලේ ඉදිකෙරෙන ඇටමිදුලු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නතර වීම ගැන ජවිපෙ ප්‍රශ්න කරයි




තැලසීමියා රෝගීන් සඳහා මහනුවර ජාතික රෝහලේ ඉදිකෙරෙන ඇටමිදුලු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා මුදල් වෙන් කළද එහි කටයුතු නතරවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළා. 

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ඊට අදාළ රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් පැවති කාරක සභා අවස්ථා විවාදයේදීයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඊට අදාළ රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැනෙනවා.