Monday, May 20, 2024

General line - 0115112241

කිලෝ මීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනට වෙන් කළ මුදල ගැන විපක්ෂයෙන් ප්‍රශ්ණයක්




අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය වු අද විවාදයට ගැණුනේ මහා මාර්ග, ප්‍රවාහන සහ කම්කරු අමාත්‍යංශවල සහ ඊට අදාළ රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂයි. විවාදයට එක්වෙමින් කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන සඳහා වෙන් කළ මුදල පිළිබඳ මන්ත්‍රී කබීර් හෂීම් මෙලෙස ආණ්ඩු පක්ෂයට ප්‍රශ්ණයක් යොමු කළා. 

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාද මෙම විවාදයට එක්වුණා.