Monday, May 20, 2024

General line - 0115112241

මසක් තුලදී නීති විරෝධිව හුවමාරුවූ විදෙස් මුදල් ගැන හෙළිදරව්වක්




ගතවූ මාසය තුළදී රුපියල් බිලියන 72ක වටිනාකමකින් යුත් විදෙස් මුදල් නීති විරෝධි ලෙස හුවමාරු වී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එවැනි ගිනුම් තහනම් කිරීමට මහ බැංකුව ඉදිිරියේදී කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.