Sunday, May 19, 2024

General line - 0115112241

කොවිඩ් එන්නත් අනිවාර්ය කිරීමේ නීතිය ගැන තීරණාත්මක සාකච්ඡාවක් පස්වරුවේ




කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන්. මෙරට පුද්ගලයින්ට කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමට අදාල කටයුතු සහ සංචාරක ව්‍යාපාරයට අදාල කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල.