Friday, May 3, 2024

General line - 0115112241

අර්බුධ විසඳ ගන්න සියලු දෙනා සමග එක්ව වැඩ කරන්න - විපක්ෂය ආණ්ඩුවට කියයි




පවතින ආර්ථීක අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩුව සියලු පාර්ශව සමග සහයෝගයෙන් ක්‍රියාකළ යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආර්ථික ගැටළු දිළිදු පවුල්වලට පමණක් නොව මන්ත්‍රීවරුන්ට ද දැනෙන බවයි.