Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වසර 37 ක් සපිරෙයි 




ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වසර 37 ක් සපිරීම නිමිත්තෙන් ඊට සමගාමීව ප්‍රතිකාර ලැබීමට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. 

ඒ, මෙරට පිහිටි ජපාන තානාපති කාර්යාලයේ ද සහයෝගයෙන්. 

මේ එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ.