Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා ව්‍යාප්තිය පාලනයට මොරටුවෙන් නව වැඩසටහනක්




 කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මොරටුව මහා නගර සභාව සූදානම් වනවා. 

කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගෙන් එය තවත් පුද්ගලයින්ට ආසාදනය වීම වැළැක්වීම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස එය ක්‍රියාත්මක කළ හැකි බවයි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු නෙත් නිවුස් වෙත පැවසුවේ.

එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මොරටුව නගරාධිපතිවරයා මෙලෙස කරුණු දැක්වුවා.