Thursday, May 9, 2024

General line - 0115112241

දේශීය දියර කිරි නිෂ්පාදනය දියුණු කිරීමේ නව ව්‍යාපෘති ඇරඹීමට යයි




දේශීය දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසනවා. 

කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදන වෙනුවට දේශීය දියර කිරි නිෂ්පාදනය සඳහා සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.