Thursday, May 9, 2024

General line - 0115112241

නව වසරේ අභියෝග වලට මුහුණ දෙන්නේ කෙසේද ?




රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට මෙවර නව වසර පිළිගැනීමට සිදුව ඇත්තේ නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ බව නායකත්ව පුහුණු හා මනෝ උපදේශක උදයා දේවාමුල්ල පවසනවා. එවන් පසුබිමක සිය ජීවිකාව සාර්ථක කර ගැනීමට සිදුකළ යුතු ක්‍රියාවන් පිළිබද ඔහු මෙලෙස පැහැදිලි කළා.

උදාවූ නව වසරේදී ආදායමට අනුව වියදම් සලසා ගැනීමට ජනතාව වැඩි අවධානයක් යොමු කළයුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.