Thursday, May 9, 2024

General line - 0115112241

මුදල් ඇමති දිවයිනට




ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , එම සංචාරය නිමා කර අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේ.

මුදල් අමාත්‍යවරයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මුදල් ඇමතිවරයා පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.