Friday, September 20, 2024

General line - 0115112241

විජය නන්දසිරිගේ අවසන් කටයුතුවලට ගිරිරාජ්,රොඩ්නි,ප්‍රියන්ත නෑ !



ප්‍රහසන ශිල්පින් ලෙස නමක් දිනා සිටින ගිරිරාජ්,රොඩ්නි සහ ප්‍රියන්ත මේ වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටිනවා.

විජය නන්දසිරි ශිල්පියාගේ වියෝව සිදුවූයේ ඒ අතරයි.

විජයගේ අවසන් කටයුතු සඳහා පැමිණිය නොහැකි නිසා ඔවුන් සිය මිතුරාට ශෝකය පළ කළේ අන්තර්ජාලය ඔස්සේයි.

ගිරිරාජ්,රොඩ්නි සහ ප්‍රියන්ත ඕස්ට්‍රේලියාවේ සිට විජය වෙනුවෙන් එවූ පණිවිඩය පහතින් කියවිය හැකියි.

gi