Sunday, May 19, 2024

General line - 0115112241

ඇමති බන්දුල, සතොස ලාභ ලබන ආයතනයක් කරයි




මාස 16 ක් තුළ සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. 

ඒ සදහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතනවලට ද ගෞරවය හිමි විය යුතු බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ.