Wednesday, May 15, 2024

General line - 0115112241

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්  




ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) උදෑසන 8සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. 

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා මෙන්ම කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ ජලය සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.