Sunday, May 19, 2024

General line - 0115112241

ගෑස් අනතුරුවලින් හානි වූ පුද්ගලයින්ට වන්දි ඉල්ලා සජබ නඩු මගට




ගෑස් අනතුරුවලින් හානි සිදුවූ පාර්ශවලට වන්දි ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජනබලවේගය පවසනවා. 

එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියා.

මේ අතර කුරුණෑගල මලියදේව බාලික විද්‍යාලයේ අද පැවති උත්සවයකදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.