Sunday, May 19, 2024

General line - 0115112241

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්




2022 අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ලබන 20 වනදා දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත් කැඳවන බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ.