Sunday, May 19, 2024

General line - 0115112241

බොරැල්ලේ දේවස්ථානයක තිබී අත්බෝම්බයක් හමුවෙයි 




බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා. 

එම අත්බෝම්බය සොයාගෙන ඇත්තේ බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබියදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.