Monday, May 20, 2024

General line - 0115112241

හිටපු ජනාධිපති මෛත්‍රීපාල බලපෑම් කළ හැටි හිටපු අමාත්‍ය රවී කියයි 




හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දරණ සමයේ තමන්ට විවිධ බලපෑම් සිදු කළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසනවා. 

ඒ, අද මාධ්‍ය හමුවක් කැඳවමින්.