Friday, September 20, 2024

General line - 0115112241

නදීෂා හේමමාලි ‘කොස්ස අතට අරන්’ උපන්දිනය සමරපු හැටි (PHOTOS)



නදීෂා හේමමාලිගේ උපන්දින උත්සවය පෙරේදා(10)පැවැත්වුණා.

ඇගේ පෙම්වතා වන භතීෂ සහ මිතුරු මිතුරියන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ වරයෙක් වන සුනෙත් කැලුම් සහ නිෂි තෙන්නකෝන් ද ඒ අතර වුණා.

නදීෂාගේ උපන්දින කේක් ගෙඩිය සකසා තිබුණේ ඇය කොස්සක් අතට ගෙන සිටින ආකාරයටයි.

ඒ ඇය කොයි මොහොතේත් තමන් සිටින තැන පිරිසිදුව තබා ගැනීමට දක්වන රුචිකත්වය නිසායි.

නදීෂා හේමමාලිගේ උපන්දින උත්සවයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

1 2 3 5 6 7 8 10 11