Friday, May 3, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන කූරගල පිංබිමේදී




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන පුර පසලොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා කූුරගල පිංබිමේදී පැවැත්වෙනවා. 

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.