Thursday, May 16, 2024

General line - 0115112241

නීලා වික්‍රමසිංහගේ දේහය හෙට දිවයිනට




ඉතාලියේ මිලානෝහිදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පිණී විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය හෙට දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. 

ඉකුත් ජනවාරි 17 වනදා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වුණා. 

විශාරද නීලා වික්‍රමසිංහ ඉතාලියේ මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළා.