Thursday, May 16, 2024

General line - 0115112241

හෙට සිට කොළඹ වැසෙන මාර්ග මෙන්න 




මෙවර නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු වැඩසටහන් සඳහා රථවාහන සැලැස්මක් පොලිස් කොට්ඨාසය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිට පෙබරවාරි මස 3 වනදා දක්වා දිනපතා පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා එම පෙරහුරු පැවැත්වෙන බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

එමෙන්ම එළැඹෙන පෙබරවාරි මස 4 වනදා ජාතික නිදහස් සැමරුම් උත්සවය පෙ.ව 6 සිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

මේ හේතුවෙන් අදාල කාලසීමාවන් තුලදී  කොළඹ නගරයේ පිහිටි පහත සඳහන් මාර්ගයන් හි විටින් විට රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු යොදා ඇත.