Friday, May 3, 2024

General line - 0115112241

පානීය ජල බෝතල්වල පාලන මිලත් ඉවතට




පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අධිකාරිය සඳහන් කළේ, පානීය ජල බෝතල් නිෂ්පාදකයින් විසින් කරන ලද ඉල්ලීම් කිහිපයක් සලකා බලා මෙම පියවර ගත් බවයි. 

ජල බෝතල් ඇසුරුම් කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ඇතුළු අමුද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් තමන්ට පාඩු විදීමට සිදුව ඇති බවට ඔවුන් පෙන්වා දුන් බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළේ.