Thursday, May 9, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව ගැන නිවේදනයක්




යළි දැනුම්දෙනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. 

එම කොමිෂන් සභාව මීට නොබෝ වේලාවකට පෙර අවසන් වූ මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කළා.