Thursday, May 9, 2024

General line - 0115112241

චීන වසන්ත උත්සව සංස්කෘතික මංගල්‍යය අදයි! අන්තර් කලාපීය සංස්කෘතික සැණකෙළිය අන්තර්ජාලයෙන් ලොව පුරා විසුරුවා හැරේ




චීනය, ශ්‍රී ලංකාව, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව සහ වෙනත් රටවල සංස්කෘතික කලා විචිත්‍රාංග වලින් වර්ණවත් වූ "උණුසුම් වසන්තය සහ පිබිඳෙන මල්" චන්ද්‍ර මාස ලිත් ක්‍රමයට අනුව චීන නව අවුරුදු උදාවට පෙර දින සනිටුහන් කරන අද (ජනවාරි 31) ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත අන්තර්ජාලය ඔස්සේ මෙසේ ප්‍රදර්ශනය කරනු ලබයි.

මෙවර ප්‍රදර්ශනය කරනු ලබන මෙම චීන සාම්ප්‍රදායික නව අවුරුදු උත්සව වැඩසටහන මීට පෙර වසර වලදී පැවති මෙවැනිම වූ විශිෂ්ට සංස්කෘතික කලා මංගල්‍යයන්ගේම තවත් එක් දිගුවකි. 

මෙවර වැඩසටහනේ ඇති සුවිශේෂී භාවය වන්නේ එය චීනයේ යුනාන් පළාතට අමතරව දකුණු සහ අග්නිදිග ආසියානු රටවල පොදු සංස්කෘතික සන්දර්භය තේමාව කර ගැනීමයි. 

මීට අමතරව එය සම්ප්‍රදායික සහල්, ගමන්මග සහ ෆීනික්ස් දිව්‍ය පක්ෂියාගේ සංයුක්ත රූප තුන මූර්තිමත් කරයි. "උණුසුම් වසන්තය සහ පිබිඳෙන මල්" වසන්ත උත්සව සංස්කෘතික මංගල්‍යය පරිච්ඡේද හයකින් සමන්විතයි. ඒ ‘වසන්ත ඇරඹුම‘, ‘වසන්ත වැපිරීම‘, ‘වසන්ත භෝජන සංග්‍රහය‘, ‘වසන්ත ප්‍රීතිය‘, ‘වසන්ත මල්‘ සහ ‘වසන්ත දීප්තිය‘යි. බැඳීම, අවංකභාවය යන සංකල්පය පිළිබිඹු කිරීමත් පිළිගැනීම සහ අසල්වාසීන්ට යහපත් වීම, ඔවුන් සමඟ හවුල්වීම සහ එකිනෙකාගෙන් ඉගෙනීම යන යහපත් දැක්ම මත පිහිටා ශ්‍රී ලාංකික නර්තනද ඇතුලත්ව මෙහි විවිධ සංස්කෘතික අංග ඇතුලත් කර ඇත.

Warm Spring and Flowers" Transnational Spring Festival Gala was Online on the Lunar New Year’s Eve.

 

The "Warm Spring and Flowers" Transnational Spring Festival Gala, jointly contributed by art teams from China, Sri Lanka, Malaysia, Thailand, Indonesia and other countries, was displayed to global audiences online on New Year's Eve (January 31), offering a multicultural feast for friends around the world at this Chinese traditional festival.

 

"Warm Spring and Flowers" Transnational Spring Festival Gala was a great relay of the galas before, took the common cultural context of Yunnan and South and Southeast Asian countries as the theme, and embodied the three concrete images of the rice, road and divine bird; having the warm and romantic "Warm Spring and Flowers" as the main style, this spring gala was consisted of six chapters: spring start, spring ploughing, spring banquet, spring joy, spring flower and spring glow, reflected the concept of affinity, sincerity and inclusiveness, and revealed the beautiful vision of being good to neighbors, being partners with neighbors, being inclusive and learning from each other.