Saturday, May 4, 2024

General line - 0115112241

මොරගල්ලේ මුහුදේ ගසාගෙන ගිය සිසුන් 05ක් බේරා ගැනේ - එක් සිසුවෙක් ජීවිතක්ෂයට




අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් ගසා ගෙන ගිය සිසුන් 06 දෙනාගෙන් 05 දෙනෙකු බේරා ගෙන තිබෙනවා. අතුරුදන් වූ අනෙක් සිසුවාගේ මල සිරුර ඉන් අනතුරව සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

එලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 16 හැවරිදි සිසුවෙක්. ඔහු කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වුණේ.