Thursday, May 16, 2024

General line - 0115112241

තවත් කොරෝනා ආසාදිතයින් 11, 538 දෙනෙකු සුවය ලබයි




කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 11, 538 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී, මෙරටදී සුවය ලබා ඇති සමස්ථ පුද්ගලයින් ගණන පන්ලක්ෂ 93, 602 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. 

මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන හයලක්ෂ 21, 985 ක් වනවා. ඒ අතරින් තවදුරටත් ප්‍රතිකාර ලබන සක්‍රීය කොවිඩ් ආසාදිතයින් ගණන 12, 727 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළේ.