Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්ධන මිල සූත්‍රය ලබන සතියේ කැබිනට්ටුවට




ඉන්ධන මිල සූත්‍රය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. එය මේවනවිට සකස් කර අවසන් බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් පළමුව ඉදිරිපත් කරනු ලැබුවේ යහපාලන රජය විසින්. 

එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා විසින් එම මිල සූත්‍රය ඉදිරිපත් කරනු ලැබුවා.