Sunday, May 19, 2024

General line - 0115112241

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක්

එස්. කුමාර




අද (14) අළුයම් කාලයේදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වනවා.

මෙම අවස්ථාවේ දී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම නිවසෙහි සිට ඇති අතර එම ගල් ප්‍රහාරය හේතුවෙන් නිවසට සුළු අලාභහානි වී ඇති බවට වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන කටයුතු පිලියන්දල පොලිස්ථානය විසින් සිදු කරනු ලබන අතර සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැත.