Saturday, May 18, 2024

General line - 0115112241

ප්‍රවාහන ඇමතිවරිය දුන් සහතිකය




යහපාලන රජය සමයේ මිලදී ගත් ඇතැම් දුම්රිය මැදිරි සහ එන්ජින්වල දෝෂ ඇති බවත් එම දෝෂ නිවැරදි කර කඩිනමින් ධාවනය සදහා යොදවන බවත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

අමාත්‍යවරිය මේ බව සදහන් කළේ කටුනායක සිට මීගමුව දක්වා අලුතින් ඉදිකළ නව ද්විත්ව දුම්රිය මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට මීගමුව දුම්රිය ස්ථානයේදී අද එක්වෙමින්.