Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ස්වේත පූජා වැඩසටහන හෙම්මාතගම, අම්බරේගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී




නවම් පුර පසලොස්වක පොහොය දින නෙත් එෆ් එම් ස්වේත පූජා වැඩසටහන මේ වන විට හෙම්මාතගම, අම්බරේගොඩ, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා.

එහි නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.

ආයුබෝවන් සමීර,