Sunday, May 19, 2024

General line - 0115112241

පරිසරය වනසන ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයින්ට වැඩ වරදී




පරිසරය විනාශ කරන සහ විවිධ විනය විරෝධී කටයුතු සිදුකරන එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් පාලන නියෝජිතයින් පක්ෂයෙන් ඉවත් කරන බව එහි මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

නෙත් නිව්ස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සභිකයින් 1,164 දෙනෙකු ඒ පිළිබඳව මේ වනවිටත් ලිඛිතව දැනුවත් කර ඇති බවයි.