Sunday, May 19, 2024

General line - 0115112241

මහ රැජිණට කොවිඩ් ආසාදනය වෙයි




බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

මේ වන විට මහ රැජිණට වෛරසය ආසාදනය වීම හේතුවෙන් පෙන්නුම් කරන මද රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන බවයි ඇගේ වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ.  
 
මීට පෙර ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ ඇගේ බිරිඳ වන කැමිලා පාර්කර් හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණා.