Sunday, May 19, 2024

General line - 0115112241

ජීවන් කුමාරතුංග නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වෙයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉවත්වන බව එම පක්ෂයේ උප සභාපති ජීවන් කුමාරතුංග පවසනවා. 

ඒ, අද පැවති මාධ්‍ය හමුකට එක් වෙමින්.

ජීවන් කුමාරතුංග ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පිහිටවූ නව ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ.