Wednesday, May 15, 2024

General line - 0115112241

ආණ්ඩුවට මානසික රෝගයක් - ගම්මන්පිලගෙන් සැර ප්‍රකාශයක් (VIDEO)




ආණ්ඩුවේ වංචා දූෂණ ඉදිරියේදී සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සූදානම් බව අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.