Thursday, May 16, 2024

General line - 0115112241

ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කෙරේ




අද සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත දැක්වෙන ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කර ඇත.