Friday, September 20, 2024

General line - 0115112241

ගීතා පාර්ලිමේන්තු ආවේ බීලාද !(VIDEO)



තමන් මත්පැන් පානය කර පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණියේ ද යන්න නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විමසා සිටි බව ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පවසනවා.

nethgossip.lk සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ අජිත් පී.පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙය විමසා සිටි බවයි.

තමන් විවාහ උත්සවයකට ගොස් මත්පැන් බිව්වාද යන්න පිළිබඳව ඇය කළ පැහැදිලි කිරීම පහතින් නැරඹිය හැකියි.