Saturday, April 27, 2024

General line - 0115112241

මීළග කන්නයටත් රසායනික පොහොර හිගවන ලකුණු




රසායනික පොහොර ගෙන්වීමට පැවති තහනම ඉවත් කළ ද, ලෝක වෙළඳපලේ පවතින මිල ඉහළයාමේ තත්ත්වය හේතුවෙන් මෙරටට පොහොර ගෙන්වන සමාගම් ගණනාවක් ඉදිරි කන්නය සඳහා පොහොර ගෙන්වීමට ඉදිරිපත්වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා. 

අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ එහිදී විමසා සිටියේ ඉදිරි කන්නය සඳහා රසායනික පොහොර ගෙන්වීමට ඇති සැලසුම් පිළිබඳවයි. 

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.