Saturday, May 18, 2024

General line - 0115112241

ගජමුතු ජාවාරමකට සම්බන්ධ හිටපු ඇමතිවරයෙක් STF අත්අඩංගුවට




ගජමුතු විකිණීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද  පස්වරුවේ අම්පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

සැකකරුවන් වැඩි දුර විමර්ශණ සදහා අම්පාර පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.