Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් "ටැලන්ට් ස්ටාර්" අද ඇඹිලිපිටියේදී




නෙත් එෆ් එම් රෝඩියෝව සංවිධාන කරන “ටැලන්ට් ස්ටාර් නයිට්” සංගීත ප්‍රසංගය ඇඹිලිපිටිය ගම්උදා ක්‍රීඩාංගනයේදී අද රාත්‍රියේ පැවැත්වෙනවා. 

ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත විමුක්ති කැලුම් සමගින්. 
ආයුබෝවන් විමුක්ති