Saturday, May 18, 2024

General line - 0115112241

නෙත් ටැලන්ට් ස්ටාර් ප්‍රසංගයට ඇඹිලිපිටිය සූදානම්




නෙත් එෆ් එම් රෝඩියෝව සංවිධාන කරන “ටැලන්ට් ස්ටාර් නයිට්” සංගීත ප්‍රසංගය ඇඹිලිපිටිය ගම්උදා ක්‍රීඩාංගනයේදී අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඇඹිලිපිටිය නගර සභාව, ඇඹිලිපිටිය පොලිසිය සහ ඇඹිලිපිටිය වෙළද සංගමයද මේ සදහා අත්වැල් බැද ගන්නවා. රාත්‍රි 08ට ආරම්භවීමට නියමිත

“ටැලන්ට් ස්ටාර් නයිට්” ප්‍රසංගය සදහා මේ වන විට පවතින සූදානම පිළිබද තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත මනෝජ් උදටියාවල සමගින්. 

ආයුබෝවන් මනෝජ්