Friday, May 3, 2024

General line - 0115112241

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමයි




ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 84කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 90 කින්ද , ලංකා සුදු ඩිසල් ලීටරයක් රු. 113කින් සහ ලංකා සුපිරි ඩිසල් ලීටරයක් රු. 75කින් මිල ඉහල දමා තිබේ.

නව ඉන්ධන මිල ගණන පහත දැක්වේ.