Friday, May 3, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු සජීවී විකාශය : පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක්




පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 10 ට ආරම්භ වුණා. පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් එහිදී අදහස් පළ කිරීමත් සමඟ සභාවේ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්. 

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සඳහන් පටි පැළඳ සභා ගර්භයට පැමිණ සිටියා. ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු අද දිනයේ විපක්ෂයේ අසුන්ගෙන සිටීමද විශේෂත්වයක්. 

පාර්ලිමේන්තු සජීවී විකාශය පහතින් ...